ආනන්ද සමරකෝන් පදනම
ආරම්භය 1970 දශකය
කරන ලද වැඩසටහන් පිළිබඳ විස්තර
- ආනන්ද සමරකෝන් ශූරීන් ගේ ගීත ඒකරාශී කරමින් සංයුක්ත තැටි නිර්මාණ කිරීම.
- ආනන්ද සමරකෝන් ශූරින් අදින ලද චිත්‍ර ප්‍රදර්ශනය කිහිපයක් කොළඹ නගරයේ ස්ථාන කීපයක ජනතා වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම.
- සැඩ සුළඟ චිත්‍රපටයේ ඇති සියලුම ගීත දර්ශන සමගින් ඩීවීඩී තැටියක් නිර්මාණය කිරීම.
- එතුමන්ගේ ගුණ සැමරුම් උත්සව ගණනාවක් කොළඹ නගරය ඇතුළත හා ආනන්ද සමරකෝන් සූරීන් ගුරු සේවය කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ තුළදීත් පැවතීම.
- සියවන ආනන්ද සමරකෝන් උපන්දින සැමරුම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපිට අරලියගහ මන්දිරයේ පාසල් දරුවන් හා පිරිස ඉදිරිපිට පැවැත්විනි.
2017 වර්ෂය වසරේ නව ව්‍යවස්ථාවක් අනුව නිළධාරි මඩුල්ළ පත් කර ගන්නා ලදී එමඟින් නව වැඩසටහන් කිහිපයක් සැලසුම් කිරීමට කටයුතු කරන ලදී
- ආනන්ද සමරකෝන් නාමයෙන් නව වෙබ් අඩවියක් විවෘත කිරීම
- ආනන්ද සමරකෝන් ශූරීන් ගේ සිංහල භාෂාවට වුණු සේවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් ආරම්භ කිරීම
- දිවයිනේ සියලුම පළාත්වලින් සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීම
- ආනන්ද සමරකෝන් ශුරින් අඳින ලද චිත්‍ර ගීත නිර්මාණ පාසල් ළමුන් දැනුවත් කිරිමේ වැඩසටහන් සකස් කිරීම
- අසරණ පාසැල් ළමුන් සඳහා ආනන්ද සමරකෝන් නාමයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම
- සෑම වසරකම ප්‍රධාන නගරයක එතුමා වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට ජාතික උත්සව පැවැත්වීම සහ ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම
- ආනන්ද සමරකෝන් ශූරීන් උපන් පාදුක්ක ලියන්වල ආනන්ද සමරකෝන් සංස්කෘතික පදනම සමඟ ඒකාබද්ධව වැඩසටහන් පැවැත්වීම
නව නිල මණ්ඩලය
- මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමා
- ආචාර්ය පණ්ඩුල ඇඳගම මැතිතුමා
- ආචාර්ය රෝහණ වීරසිංහ මැතිතුමා
- සභාපති මාධ්‍යවේදී සුනිල් සමරකෝන් මැතිතුමා.
- ලේකම් කලාවේදී සරත් ජයවීර මැතිතුමා
- භාණ්ඩාගාරික ආනන්ද සමරකෝන් ශූරීන් ගේ ඥාති දියණි ඉලංගා කරුණාරත්න මහත්මිය
- ජාතික සංවිධායක ජයන්ත කරුණාරත්න මැතිතුමා
- උප සභාපති රොහාන් කල්දේරා මැතිතුමා
- උප ලේකම් ලලීත් පිරිස් මැතිතුමා
- ගණන් පරීක්ෂක ලලිත් සේනානායක මැතිතුමා
- කාරක සභික ලක්මාල් නානායක්කාර මැතිතුමා
- කාරක සභික රංජනී සමරකෝන් මැතිණියනි හාර රාජකරුණා මැතිතුමා
- කාරක සභික අජන්ත කල්දේරා මැතිතුමා
- කාරක සභික වසන්ති කල්දේරා මැතිනිය
- කාරක සභික ආනන්ද කිරිදිවැල්ල මැතිතුමා
- කාරක සභික දෙවිකා පිරිස් මැතිනිය