මුල් ජාතික ගීය
චරිතාපදානය
සංගීත නිර්මාණ
ගී පද
සිතුවම්
පදනම පිළිබඳ
මතකයන්
ප්රවෘත්ති
වීඩියෝ පට
විමසීම්
ආනන්ද සමරකෝන් සූරීන් ගේ 41 වැනි ගුණ සමරු උළෙල ජෝන්ද සිල්වා සමරු රඟහලේ දී පැවැති අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්.
සමරකෝනුන් ගේ ගීතයකට අනුව නර්නයක්
සමරකෝනුන් ගේ ගීතයකට අනුව නර්නයක්
උළෙලට සහභාගි වූ පිරිස
සමරු කලාපය පනිභාරත සූරීන්ට පිළිගැන්වීම
පොල්තෙල් පහන දැල්වීම - සභාපතිවරයා පහන දැල්වීම
පොල්තෙල් පහන දැල්වීම - අනුශාසක ආචාර්ය පණ්ඩුල ඇඳගම
පොල්තෙල් පහන දැල්වීම - සංගීතවේදී සිසිර සේනාරත්න
පොල්තෙල් පහන දැල්වීම - සංගීත ශූරිනි ඉන්ද්රානි විජයබණ්ඩාර මහත්මිය සමඟ ප්රධාන අමුත්තා එවකට අගමැති රත්නසිරි වික්රමනායක
පොල්තෙල් පහන දැල්වීම - ගේය පද රචක සුනිල් සරත් පෙරේරා
ටවර්හෝල් පදනම සංවිධාන කළ ග්රැමෆෝන් යුගය ප්රදර්ශනයේ දී ආනන්ද සමරකෝන් කුටිය වෙත පැමිණි නීලා වික්රමසිංහ සංගීතවේදිනියට සභාපතිවරයා කරුණු පැහැදිලි කර දෙමින්...